
රුසියාව, ඔවුන්ගේ 'සෝයූස්' රොකට්ටුවක ආධාරයෙන් හමුදා චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රැඳවීය.
මෙම මෙහෙයුම දියත් වූයේ රුසියන් ආරක්ෂක අමත්‍යාංශයේ සහ 'රොස්කොස්මොස්' අභ්‍යවකාශ ආයතනය එක් වෙමිනි.
චන්ද්‍රිකාව සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් රුසියාව ප්‍රසිද්ධියට පත් කර නැත.
කෙසේ නමුත් යුද විශ්ලේෂකයන් පවසා ඇත්තේ එය ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවන් බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd