රුසියාවේ, කසක්ස්තානය අසල දේශසිමාවට නුදුරින්, ඔරෙන්බර්ග් පළාතේ වේල්ලක් පුපුරා කැඩී යෑමෙන් ඒ අවට නගර ජලයෙන් යටවිය.
රුසියවන් සහන සේවකයන් වහා ක්‍රියාත්මක වූ අතර, 4,402 ක් බේරා ගන්නා ලදී. ඔවුන්ගෙන් 1,000 කුඩා දරුවන් බව පැවැසෙයි.
වේල්ල කැඩී යෑමෙන් සම්පුර්ණයෙන් යටවී ගියේ ඔර්ස් නමැති නගරයයි. නිවාස 6,000 කට හානි සිදුවිය.
වේල්ල කැඩී ගියේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් වේල්ල ජලයෙන් පිරී යෑම නිසාය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියාවේ වේල්ලක් පුපුරලා