IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රුසියාවේ රත්තරන් තහනම් කරන්න සැරැසෙයි

රුසියානු රත්‍රන් ආනයනය කිරීම තහනම් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය සහ බ්‍රිතාන්‍ය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමගින් රුසියාව යුක්රේනය සමඟ යුද වැදීමට අවශ්‍ය මුදල් එක්රැස් කිරීම දුර්වල කළ හැකි බව රාජ්‍ය නායකයෝ පවසති.

රුසියාව 2021 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 15.4 ක රත්‍රන් අපනයනය කර ඇතැයි පැවැසෙයි.ජර්මනියේ පැවැත්වෙන ජී7 සමුළුවේදී රුසියානු රත්‍රන් ආනයනය කිරීම තහනම් කිරීමට යෝජනා වී ඇත.

රුසියානු රත්‍රන් ආනයනය කිරීම තහනම් කිරීමේ තීරණය හෙට (28) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අනෙක් ජී7 සාමාජිකයන් වන ප්‍රංශය,ඉතාලිය සහ ජර්මනියටද රුසියානු රත්‍රන් ආනයනය කිරීම තහනම් කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යෝජනා කර ඇත.

(රොයිටර්)



අදහස් (0)

රුසියාවේ රත්තරන් තහනම් කරන්න සැරැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 519 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2251 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site