IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රුසියාවේ යුද අභ්‍යාසයට චීනයත් ඉන්දියාවත්

රුසියාව චීනය සහ ඉන්දියාව හවුල් කර ගනිමින් යුද අභ්‍යාසයක් පැවැත්වීමට තීරණය කර තිබේ. චීනය මෙන්ම ඉන්දියාව ද පවසා ඇත්තේ තම හමුදා එම යුද අභයාසයට සහභාගී කරවන බවය.

ඉන්දියාවත් චීනයත් යුද අභ්‍යාසයට සහභාගී වන්නේ රුසියාව කළ ඇරැයුමකට අනුවය. ලබන අගෝස්තු 30 වැනිදා සිය සැප්තැම්බර් 5 තෙක් යුද අභ්‍යාසය පැවැත්වෙයි.

ඉන්දියාව සහ චීනයට අමතරව, බෙලරූසය, ටජිකිස්තානය සහ තවත් රුසියාවට හිතවත් රටවල් කීපයක් ද යුද අභ්‍යාසයට සහභාගී වීමට නියමිත බව පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

රුසියාවේ යුද අභ්‍යාසයට චීනයත් ඉන්දියාවත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site