බර්ලින්හිදීය (රොයිටර්)
රුසියාව ඇසොව් මුහුදට ප්‍රවේශ වීම සුරක්ෂිත කළ යුතු යැයි ජර්මනියේ යුරෝපීය කටයුතු පිළිබඳ අමාත්‍ය මයිකල් රොත් අද (26) පැවැසීය.
රුසියාව යුක්රේනයට අයත් නාවික යාත්‍රා අල්ලා ගැනීමත් සමඟ ජර්මානු අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
“රුසියාව ඊට කැපවී සිටිනවා” යැයි ද ජර්මනියේ ‘ඩච්ලන්ඩ්ෆොන්ක්’ ගුවන් විදුලි සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අමාත්‍ය මයිකල් රොත් ඒ බව කීවේය.
රුසියාව සහ යුක්රේනය යන රටවල් දෙකම ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීමට කටයුතු කළ යුතු බව ද හෙතෙම කීය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd