
යුක්රේනයේ කියෙව් පළාතට එල්ල වුණු රුසියන් හමුදා ප්‍රහාරවලින් සිවිල් වැසියන් අට දෙනකු මියයෑමත් සමඟ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කියා සිටියේ, රැසියාවෙන් එල්ල වන සෑම ප්‍රහාරයකට දරුණු ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන බවය.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයන් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරියේය.
මේ වනවිට යුක්රේනයේ රුසියාවට යාබද නැගෙනහිර පළාත් රැසක් බොහොමයක් ඇත්තේ රුසියන් හමුදා ග්‍රහණයේය. පසුගිය දා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එසේ ග්‍රහණයට ගත් නගරවල සංචාරයක පවා නියැලුණේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd