ගෑස් කාන්දුවක් හේතුවෙන් සයිබීරියාවේ ගල් අගුරු පතලක සිදුවුණු අනතුරින් මියගිය ගණන 50 ක් බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. මියගිය 50 දෙනා අතර සහන සේවකයන් හය දෙනකු ද සිටින බව පැවැසෙයි.
සහන සේවකයන් පතල තුළට ගියේ ගෑස් කාන්දුව හේතුවෙන් විපතට පත්වුණු පතල් සේවකයන් මුදා ගැනීමටය. කෙසේ නමුත් ගෑස් කාන්දුව අපේක්ෂා කළ ආකාරයට වඩා දරුණු එකක් වූ බැවින්, සහන සේවකයන් පතල තුළ සිරවීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත් වුණු බවත් මාධ්‍ය වාර්තා පැහැදිලි කරයි.
අනතුර සිදුවුණු මෙම පතල පිහිටා ඇත්තේ සයිබීරියාවේ 'කෙමෙරෝවේ' පළාතේය. මෙම පළාත ගල් අගුරු පතල් සඳහා ප්‍රසිද්ධය. සෝවියට් යුගයෙන් පසු සිදුවුණු දරුණුතම පතල් අනතුර මෙය යැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවේ පතල් අනතුරින් මියගිය ගණන 50 ක්