IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


රුසියාවේ නිවාස සංකීර්ණයක පිපිරිමකින් 4ක් මරුට

රුසියාවේ නිවාස සංකීර්ණයක සිදුවූ ගෑස් පිපිරීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් තවත් 68 දෙනෙකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නිවාස සංකීර්ණයේ පුද්ගලයන් 1100 දෙනෙකු පමණ වාසය කරයි. මෙම පිපිරිමෙන් නිවාස 48 ට පමණ හානි සිදුවී ඇති බව ආපදා කළමණාකරණ අමාත්‍යංශය පවසයි.

සුන්බුන් අතරින් පුද්ගලයන් 10 දෙනෙකු බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිපිරිම සිදුවූ කොටසේ පුද්ගලයන් 110 දෙනෙකු පදිංචි වී සිට ඇත.

මෙම ගොඩනැගිල් සෝවියට් යුගයට අයත් වන බවත් වර්ෂ 1973 ඉදිකර තිබෙන බවත් වාර්තා වෙයි. 

(28535)



අදහස් (0)

රුසියාවේ නිවාස සංකීර්ණයක පිපිරිමකින් 4ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1667 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 564 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site