
රුසියාව, උතුරු කොරියාවෙන් අවි ආයුධ සහ පතුරම් මිලදී ගැනීමට සූදානම් වන බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ ප්‍රකාශක ජනරාල් පැට් රයිඩර් පවසයි.
රුසියාව, උතුරු කොරියාවෙන් අවි ආයුධ සහ පතුරම් මිලදී ගැනීමට සූදානම් වන්නේ මාස 6 කට වැඩි කාලයක් තිස්සේ ඔඩුදුවන රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙනි.
රුසියාවේ ඉල්ලීමට උතුරු කොරියාව ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් විමසිලිමත් වන බවත් පෙන්ටගන ප්‍රකාශක පැට් රයිඩර් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd