මොස්කව් නුවර රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවා මූලස්ථානය අසළ සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් එක් අයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ සිට ස්වයංක්‍රීය ආයුධයකින් වෙඩි තැබූ පුද්ගලයකු පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.
ආරක්ෂක අංශ එම ප්‍රදේශය වටලා ඇති අතර දැවැන්ත සෝදිසි කිරීමක් ආරම්භ කර තිබේ.
ජනාධිපති පුටින්ගේ වාර්ෂික පුවත්පත් සාකච්ඡාවෙන් පැය කිහිපයකට පසුව මෙම වෙඩිතැබීම සිදුවිය.
තොරතුරු තවමත් පැහැදිලි නොමැති නමුත් ප්‍රහාරය සඳහා තුවක්කුකරුවන් තිදෙනකු පැමිණ ඇතැයි මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd