
එල්.පී. ගෑස් මිල ඉහළ යෑමත් සමඟ ආරම්භ වුණු රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මර්දනය කිරීමට, රුසියාවේ ප්‍රධානත්වයෙන් යුත් සාම සාධක බලඇණියක් කසක්ස්තානයේ ඇල්මැටි නගරය බලා පැමිණියේය.
රුසියාවේ ප්‍රධානත්වයෙන් යුත් සාම සාධක බලඇණියක් මෙසේ කසක්ස්තානය බලා පැමිණියේ කසක්ස්තාන ජනාධිපති කාසිම් ජොමාර්ට් ටොකයේව් කළ ඉල්ලීමකට අනුවය. කසක්ස්තාන ජනාධිපති ටොකයේව් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හිතවාදියෙකි.
එම සාම සාධක බලඇණිය ‘සෙස්ටෝ’ ආරක්ෂක සන්ධානය නියෝජනය කරයි. ‘සෙස්ටෝ’ යනු රුසියාවේ ප්‍රධානත්වයෙන්, පැරැණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල් එකමුතු වී පිහිටුවා ගත් ආරක්ෂක සන්ධානයකි. බටහිර රටවල් මෙය හඳුන්වන්නේ ‘පුංචි නේටෝව’ යනුවෙනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
599
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් හමුදා කසක්ස්තානයට