රුසියන් යුක්රේන යුද්ධයේ දී මියගිය රුසියන් සොල්දාදුවන් ගණන මේ වනවිට 4,000 කට වඩා වැඩි යැයි යුක්රේන හමුදාව කියයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උපදෙස් පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.
මේ වනවිට නැගෙනහිර යුක්රේනයේ රුසියාවට පක්ෂ බෙදුම්වාදීන්ගේ පළාත් බොහොමයක් රුසියන් හමුදා ග්‍රහණයට පත් වී තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රුසියන් සෙබළුන් 4,000 ක් මියගිහින්