මොස්කව්හිදීය (ඒ.එෆ්.පී / රොයිටර්)
රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් බ්‍රහස්පතින්දා (31) උතුරු කොරියාවට නියමිතව ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
උතුරු කොරියාව කරන ලද ආරාධනයක් පිළිගනිමින් රුසියානු විදේශ අමාත්‍යවරයා මෙලෙස එරට සංචාරයේ යෙදේ.
රුසියාව උතුරු කොරියාවේ මිත්‍ර රටක් ලෙස සැලකෙයි. එසේ වුවත් උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් එක්සත් ජාතීන් එරටට සම්බාධක පැනවූ අවස්ථාවේදී රුසියාව ඊට සහයෝගය දුන්නේය.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන්නේ සාම කතාවලට ගිනි ගෙඩියක් අදින්න තමා.