
ආසියාන් සමුළුවට සහභාගී වීමෙන් පසු රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වීය.
ඕනෑම අර්බුදයකදී, කොන්දේසි විරහිතව උතුරු කොරියාවේ හමුදා සහාය රුසියාවට හිමවනු ඇති බව උතුරු කොරියා නායක කිම් ජොන් උන්, රුසියන් විදේශ අමාත්‍යවරයා හමුවේ ප්‍රතිඥා දුන්නේය.
රුසියන් යුක්රේන යුද්ධයේ දී දිගින් දිගටම රුසියාවට සහාය දෙන බව ද නායක කිම් ජොන් උන්පැවැසීය. මේ වනවිටත්, උතුරු කොරියානු සෙබළුන් 15,000 වැඩි පිරිසක්, රුසියන් හමුදා සමඟ එක් වී යුක්රේන හමුදා සමඟ සටන් කරමින් සිටින බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd