
රුසියානු ඔත්තුකරුවන් යැයි සැකපිට රුසියානු රාජතාන්ත්‍රිකයන් 45 දෙනකු පෝලන්තයෙන් පිටුවහල් කිරීමට පෝලන්ත රජය තීරණය කර තිබේ. මේ බව නිවේදනය කළේ පෝලන්ත ආරක්ෂක ඒජන්සියයි.
මෙම රාජතාන්ත්‍රිකයන් 45 දෙනා පෝලන්තයේ රාජ තාන්ත්‍රික මුක්තිය භුක්ති විඳින රුසියානු ආරක්ෂක අංශයට සම්බන්ධ හෝ රුසියානු ආරක්ෂක අංශයට සම්බන්ධ නිලධාරීන් සමග සම්බන්ධතා පවත්වන රුසියානු ඔත්තුකරුවන් ලෙස පෝලන්ත රජය පැහැදිලි කර තිබේ.
පෝලන්ත ආරක්ෂක අංශය මෙම රාජ්‍ය තාන්ත්‍රිකයන් ගේ රහසිගත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාක්ෂි එකතු කරගෙන ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd