රුසියානු-යුක්රේන ගැටුම ආරම්භ වී දින 27 ක් ගෙවෙන මොහොතේ රුසියාව සහ යුක්රේනය අතර ප්‍රථම යුද සිරකරුවන් හුවමාරුවක් සිදු කිරීමට දෙරටේ රජයන් එකඟතාවය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පළමු යුද සිරකරුවන් හුවමාරුවේදී යුක්රේන භාරයේ සිටින රුසියානු හමුදා සොල්දාදුවන් 9 දෙනකුගේ නිදහස වෙනුවෙන් රුසියානු හමුදා භාරයේ සිටින යුක්රේන මෙලිටොපොල් නගරයේ නගරාධිපති ඉවාන් ෆෙඩොරොව් නිදහස් කිරීමට රුසියානු රජය කැමැත්ත පළ කළ බවත්, සිරකරු හුවමාරුව මේ වන විටත් සිදුකර අවසන් බවත් රුසියන් ටුඩේ නලිකාවට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් රුසියානු මානව හිමිකම් කොමසාරිස් ටට්යනා මොස්කල්කෝවා පවසා ඇත.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රුසියන් යුක්රේන සිරකරු හුවමාරුවක්