
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට මැදහත්කරුවකු වෙන්නැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය රුසියාවට තර්ජනයක් වෙමින්, ‘නෝටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. ‘නේටෝ’ යනු රුසියාවේ තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවා ගනු ලැබූ යුද සන්ධානයයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි, යුද්දය පටන්ගත්ත දවස්වල කීවෙ අපි යුද සහයා යුක්රේනයට දෙනවා කියලා. දැන් හතිද? ඇමෙරිකානු ජීව ආයුද යුක්රේනයේ නිශ්පාදනය නැවැත්තුවද? සෝවියට සමූහ ආණ්ඩුව විසිරිවීමේ දී අත්සන්කරපු ගිවිසුමට අනුව වැඩ කළා නම් අද ඔය යුද්ධ නැහැනේද?
අමුඩ ගෙඩිය දෝරේ ගලන්න පටන් ගනිමින් පවතී. හුගක් මැදපෙරදිග රටවල ඇමෙරිකාවෙන් සහ නේටෝ එකෙන් දුරස් වෙමින් පවතී.
හුඟක් NATO සාමාජික රටවල්වල ඇතුලත පීඩනය වැඩිවෙමින් දේශපාලන ගැටුම් ,මත භේද ගැටුම්,උද්ධමන ගැටුම් දේවල් වැඩිවෙමින් පවතිනවා.චීනය ,ඉන්දියාව සමග රුසියාව ශක්තිමත් වීමද NATO එකට ලොකු අසහනයක් ගෙනෙන ප්‍රෙහෙලිකාව වෙඑඑ ඇත