
යුක්රේන හමුදාව රුසියාවේ හයිපර්සොනික් මිසයිලවලට පහර දී විනාශ කර තිබේ.
යුක්රේන හමුදා මෙසේ රුසියාවෙන් ආ හයිපර්සොනික් මිසයිල විනාශ කර ඇත්තේ ඇමෙරිකාවෙන් ලැබුණු පේටි්‍රයොටික් මිසයිල ආරක්ෂක පද්ධති උපයෝගී කර ගනිමිනි.
රුසියාව යුක්රේනයේ ඉලක්ක වෙත පහර දීමට යොදා ගන්නා එම හයිපර්සොනික් මිසයිල හැඳින්වෙන්නේ ‘කින්සාල්’ යනුවෙනි.
මෙම බැලැස්ටික මිසයිල කිලෝ මීටර් 2,000 ක දුරකට විදිය හැකිය. යුක්රේන හමුදාව පවසා ඇත්තේ, තමන් ඇමෙරිකන් මිසයිල ආරක්ෂක පද්ධති යොදා ගනිමින් ඉතකා පහසුවෙන් මෙම මිසයිල විනාශ කළ බවය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd