
යුක්රේනයේ ඩොනෙස්ක් පළාතේ චසීව් යාර් නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලකට රුසියන් හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 23 කි.
රුසියන් හමුදා එල්ල කළ බව පැවැසෙන එම මිසයිල ප්‍රහාරයෙන් මහල් නිවාස ගොඩනැගිල්ල මුළුමනින්ම බිමට සමතලා වුණු බවත් සුන්බුන් අතරේ තවත් බොහෝ දෙනකු සිරවී සිටින බවත් යුක්රේන මාධ්‍ය වාර්තා කර තිබේ.
චසීව් යාර් නගරය පිහිටා ඇත්තේ ක්‍රැමැටෝර්ස්ක් නගරයේ සිට කිලෝ මීටර් 20 ක් දුරිනි. රුසියාවන් හමුදා සහ යුක්රේන හමුදා අතරේ දරුණු අවි ගැටුම් පවතින්නේ ක්‍රැමැටෝර්ස්ක් නගරයේය. නරෙයේ ප්‍රදේශ රැසක් මේ වනවිට රුසියන් හමුදා ග්‍රහණයේ පසුවන බව ද වාර්තා වේ.
චසීව් යාර් නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලට එල්ල වී ඇත්තේ රුසියන් හමුදාව සතු උරගාන් නමැති මිසයිල යැයි ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් ප්‍රහාරයෙන් 15 ක් මරුට: 23 කට තුවාල