
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර, සාම වැඩපිළිවෙළකට යෑමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වීමට සමඟමීව, රුසියාවත් ඇමෙරිකාවත් අතරේ පළුදු වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි වර්ධනය වීමට පටන්ගෙන ඇති අතර, මෙය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පැසැසුමට හේතුවක් බව පැවැසෙයි.
ෆෙඩරල් ආරක්ෂක සේවයේ නිලධාරීන් හමුවීමට ගොස් ඔවුන් ඇමැතූ අවස්ථාවේදී, පුටින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ට්‍රම්ප් පරිපාලනයට පැසැසුවේ, ඔවුන් යථාර්ථවාදීව සහ ප්‍රයෝගික දැක්මකට අනුව කටයුතු කරනවා යැයි පවසමිනි.
ගෝලීය අර්බුදවලට උපායමාර්ගික වශයෙන්, මුහුණ දෙමින්, තිරසාර විසඳුම් ලබා දීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකි යැයි ද පුටින් ෆෙඩරල් ආරක්ෂක අංශ නිලධාරීන් අමතමින් වැඩි දුරටත් පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුසියන් ජනපති පුටින් ට්‍රම්ප් ගැන පැහැදිලා