
යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය හේතුවෙන්, මුළු ලොවම රුසියාවට විරෝධය දක්වද්දී, රුසියන් අජටාකාශගාමීහු තිදෙනෙක් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා ගියහ.
මෙම අජටාකාශගාමීන් තිදෙනා සාම්ප්‍රදායික සුදු ගගන ඇඳුම වෙනුවට සැරසී සිටියේ කහ පැහැති ඇඳුමකිනි.
බටහිර මාධ්‍ය වාර්තා කළේ ගගනගාමීන් තිදෙනා එසේ කහ ඇඳුමින් සැරැසී සිටියේ රුසියානු රජය යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගයට විරෝධය පළ කිරීමක් ලෙස බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd