IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රුසියන් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග දෙන්න

රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ජාත්‍යන්තර තරඟ සඳහා අවතීරණ වීමට නැවත අවසර දිය යුතුයි යන මතය වැඩි වෙමින් පවතින බව රුසියානු ඔලිම්පික් කමිටුවේ සභාපති ස්ටැනිස්ලව් පොස්ඞ්නිකොව් ප්‍රකාශ කළේය.

ජාතික ඔලිම්පික් කමිටු සංගමයේ මහා සභා රැස්වීමට සහභාගී වීමෙන් පසුව මේ බව ප්‍රකාශ කළේය.

බෙලරුසියානු ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් සෙනියා සන්කොවිච් ද රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දඬුවම් නොකළ යුතු යැයි මතය ඉදිරියට පැමිණෙමින් තිබෙන බව ප්‍රකාශ කළේය.

ඇතැම් යුරෝපා සංගමයේ රටවල්, බ්‍රිතාන්‍ය ඔලිම්පික් කමිටුව, දකුණු කොරියාව, රුසියාව සහ බෙලරුසියාව මහ සභා රැස්වීමට සහභාගී වීම පිළිබඳව විරුද්ධත්වය ප්‍රකාශ කලත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ක්‍රීඩකයින්ට දඬුවම් නොකළ යුතු බවත් නැවත රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දියයුතු බවත් මහ සභා රැස්වීමේදී යෝජනා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(රොයිටර්)



අදහස් (0)

රුසියන් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග දෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site