
රුසියන් හමුදා කොයි මොහොතේ හෝ යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවත් යුක්රේනයේ සිටින සියලු ඇමෙරිකානුවන් වහා එරටින් පිටවිය යුතු බවත් ඇමෙරිකාව අනතුරු අගවයි.
ඇමෙරිකාව වෙනුවෙන් මෙසේ අනතුරු අගවා ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජැක් සලිවන්ය.
මේ වනවිට රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සියලු අංශවලින් ස්ථානගත වී සිටික බවත්, එම ආක්‍රමණය කොයි මොහොතේ හෝ සිදුවනු ඇති බවත් ජාතික ආරක්ෂක උපදේශක ජැක් සලිවන් අනතුරු අගවා තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය සිදුවිය යුතුයි. එදා ඇමරිකාවේ වුවමනාවට පාවා දුන්නා. නැවත සෝවියට් දේශය ඇතිවිය යුතුයි..