
රුසියන් අග්‍රාමාත්‍ය මිහායිල් මිස්ෂුස්ටින් චීනයේ ෂැංග්හායි නුවරට පැමිණියේය.
රුසියන් අග්‍රාමාත්‍යවරයා මෙසේ චීනය බලා පැමිණියේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියන් රජය නියෝජනය කරමින්, චීනය සමඟ නව ආර්ථික සහ වෙළෙඳ ගිවිසුම් කීපයකට අත්සන් තැබීමටය.
රුසියන් අග්‍රාමාත්‍යවරයාට චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. රුසියන් චීන ව්‍යාපාර සන්සදයේ විශේෂ සමුළුවක් ෂැංග්හායි නුවරදී පැවැත්වුණු අතර, රුසියන් අග්‍රාමාත්‍යවරයා ඊට සහභාගී විය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd