IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රුසියා ඇමෙරිකා න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම අවලංගුයි

න්‍යෂ්ටික අවි පාලනය සඳහා ඇමෙරිකාව සමඟ ඇතිකරගත්  උපායමාර්ගික ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කළ බව රුසියාව පවසයි.

රුසියානු විදේශ අමත්‍යාංශයට අනුව, රුසියන් රජය මෙම තීරණය ගෙන ඇත්තේ, යුක්රේන අර්බුදය මුල්කොට ගනිමිනි.

රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක‍්‍රියා මාර්ගය හේතුවෙන් ඇමෙරිකාව යුක්රේනයට සම්බාධක පැනැවීම් සිදු කර තිබේ.  මේ හේතුව නිසා උපායමාර්ගික ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කළ බව රුසියන් විදේශ අමත්‍යාංශය පවසා ඇත.

උපායමාර්ගික න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමට අනුව, ඇමෙරිකන් නියෝජිතයන් රුසියාවේ න්‍යෂ්ටික අවි පිළිබඳවත්, රුසියන් නියෝජිතයන් ඇමෙරිකාවේ න්‍යෂ්ටික අවි පිළිබඳවත් සොයා බැලීම් කළේය.

රුසියාව සහ ඇමෙරිකාව අතරේ උපායමාර්ගික අවි පාලන ගිවිසුමක් ඇති කර ගෙන තිබුණේ නිරවි යුද සමයේ පැවැති විරසකය අවසන් කරමිණි.

(රොයිටර්)



අදහස් (0)

රුසියා ඇමෙරිකා න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 503 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2244 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site