
මහ වැසි සමඟ බටහිර රුවන්ඩාවේ හටගත් හදිසි ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට 95 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඒරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රුවන්ඩා යනු අප්‍රිකා රාජ්‍යයකි. මරණ වාර්තා වන්නේ බටහිර රුවන්ඩාවේ පළාත් කීපයකිනි. සෙබෙයා නමැති ගංගාව මෙම පළාත් අතරින් ගලා බසින අතර මහ වැසි සමඟ එම ගංගාව පිටාර ගොස් ඇත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd