
බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි ලෝක පූජිත සම්මානනීය ඉන්දීය සිනමාකරු සත්‍යජිත් රායිගේ පවුලේ මහ ගෙදර කඩා ඉවත් කිරීමට බංගලාදේශය රජය සැලසුම් කර ඇති අතර, ඉන්දියාවේ විරෝධය ඊට එල්ල වී තිබේ.
වසර සියයක් පමණ පැරණි ඓතිහාසික වටිනාකමක් ඇති, මේ වනවිට ගරා වැටී අබලන් තත්ත්වයේ පවතින එම නිවස බංග්ලාදේශ රජය සතු දේපළක් ලෙස පවතී. ඉන්දීය රජය බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට පෙන්වා දී ඇත්තේ, නිවස කඩා ඉවත් කිරීම පිළිබඳව නැවත සලකා බලන ලෙසය.
නිවස ප්‍රතිසංස්කරණය කර, සාහිත්‍ය කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යෑම කළ යුතු බවත්, අවශ්‍ය නම් එම කටයුතුවලට මැදිහත් වී පූර්ණ මූල්‍යමය සහාය ලබා දීමට හැකි බවත්, ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට දැනුම් දී ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
666
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
547
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
445
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රායිගේ ගෙදර කඩන්න එපා