විද්‍යුත් සංඥාවක් මොළයට යැවීමෙන් රුධිර පීඩනය සියයට 30 කින් පමණ අඩුකිරීමට හැකි බව ජර්මනියේ ෆ්‍රෙයිබර්ග් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ කියාසිටිති.
ඒ සඳහා නව උපාංගයක් ද නිපදවා ඇත. පර්යේෂකයන් පවසන්නේ එමගින් කිසිදු අතුරු ආබාධයක් නොමැතිව රුධිර පීඩනය සියයට තිහකින් අඩු කළ හැකි බවයි.
රුධිර පීඩනයට ප්‍රතිකාර ලබා ගත්තද ඒමගින් රුධිර පීඩනය නිසි ආකාරයෙන් පාලනය නොවන දසලක්ෂ සංඛ්‍යාත රෝගින්ට නව උපකරණයෙන් බලාපොරොත්තු තබා ගත හැකි වනු ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳ සොයා ගැනීමක්.(නදී)