දකුණු අප්‍රිකාවේ ඊස්ට් ලන්ඩන් නුවර රාත්‍රී සමාජ ශාලාවක සිටි 17 දෙනකු මියගොස් ඇතැයි එරට පුවත් සේවා පවසයි.
සිදුවී ඇත්තේ කුමක්දැයි අනාවරණය කර ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇතැයි පොලිස්පති ත්‍රෙම්බ්‍රිම්කෝසි කින්නානා පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd