නිව්යෝක් නුවර ලෝන් අයිලන්ඩ් පන්සලේ සංවර්ධන කටයුතු සඳහා ආධාර පිණිස පසුගිය ඉරිදා (30) ඇමරිකාවේ නිව්යෝක් නුවර කුයින්ස්හි බුත් මෙමෝරියල් ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගාවලියක් පැවැත්විණි.
තරගාවලියේ ශූරතාවය නෙරංජන් දේවපතිරගේ මහතාගේ කළමනාකාරිත්වයෙන් හා චතුර පෙරේරාගේ නායකත්වයෙන් යුත් රෙඩ් රේන්ජස් කණ්ඩායම දිනාගත්තේය.
කණ්ඩායමට චාමර සෙනෙවිරත්න, දුෂාන් කුලසේකර, සුජීව ද සිල්වා, තිළිණ ප්‍රනාන්දු, යෝහාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ ක්‍රීඩා කළහ.
අනුශුරතාවය ඩී.ලූෂන් මහතාගේ කළමනාකාරිත්වයෙන් යුත් ඊගල් කණ්ඩායම දිනාගත්තේය.
අවසන් තරගයේ වීරයා ලෙස තිළිණ ප්‍රනාන්දු සම්මාන හිමිකර ගත් අතර තරගාවලියේ වීරයා වූයේ යොහාන් ප්‍රනාන්දුය.
සුජීව ද සිල්වාට හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය හිමි විය.
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1675
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘රෙඩ් රේන්ජස්‘ නිව්යෝක් ක්‍රිකට් කිරුළ දරයි