
ඇමෙරිකාව තුළ සේවය කරමින් සිටි සිවිල් රාජ්‍ය සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් සේවයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.
මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු වසරක් තුළ සිවිල් ෆෙඩරල් සේවයේ විශාලතම එකවර සේවක අඩුවීමකි. ඇමෙරිකාවේ සිවිල් ෆෙඩරල් ශ්‍රම බලකාය තුළ රජයට සේවය කරන මිලියන 3 ක් පමණ පුද්ගලයින්ගෙන් සමන්විතය.
ට්‍රම්ප් පරිපාලනය විසින් හඳුන්වා දුන් රාජ්‍ය සේවකයින්ට මාස අටක වැටුප් සහිතව ලබාදෙන ස්වේච්ඡා විශ්‍රාම වැඩසටහන යටතේ මෙම ඉවත් වීම සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd