
වසර 700 කට ආසන්න කාලයක් අටවෙනි හෙන්රි රජතුමා සහ අනිකුත් රාජකීයයන් ඔටුණු පැළඳි ඓතිහාසික රාජාභිෂේක පුටුවට, මේ වසරේ තෙවැනි චාල්ස් රජුගේ උත්සවයට පෙරාතුව අලුත් මුහුණුවරක් ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තෙවැනි චාල්ස් රජුගේ නිල කිරුළ පැළඳීමේ උත්සවය මෙම වසරේ මැයි 6 වැනිදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබී හීදී පැවැත්වීමට නියමිතව ඇත. රාජාභිෂේක පුටුව පළමු එඞ්වර්ඞ් රජතුමාගේ නියෝග පරිදි සදා තිබේ. සෑදු මුල් අරමුණ වෙනුවෙන් භාවිත කරන ලොව පැරණිතම ගෘහ භාණ්ඩය මෙය බවද පැවැසෙයි.
1308 වසරේ සිට බි්‍රතාන්‍යයේ කිරුළ පැළඳීමේ උත්සව වලදී මෙම රාජාභිෂේක ආසනය භාවිතයට ගෙන ඇත. සිවුවැනි හෙන්රි රජතුමා කිරුළ පැළඳ ඇත්තේද මෙම ආසනයේ සිට බවද පැවැසෙයි.
(ඩේලිමේල්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජාභිෂේක පුටුව අලුත් කෙරේ