රක්හිනී බෞද්ධ සටන්කාමීන් විසින් මියන්මාර ආරක්ෂක අංශයේ හත් දෙනකු ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියන්මාර නිදහස් දිනය සමරන අද (04) දිනයේ පොලිස් මුරපොළවල් හතරකදී මෙම ඝාතනයන් සිදුව ඇත.
එසේම ඔවුන් මියන්මාර ආරක්ෂක අංශ සාමාජිකයන් 12දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.
රක්හිනි බෞද්ධ සුළු ජනවාර්ගික කණ්ඩායමට ප්‍රදේශයේ ස්වයං පාලනයක් ඉල්ලමින් මීට වසරකට පමණ පෙරදී ද රජයේ හමුදා සමඟ සටන් වැදුණු අතර මෙහිදී ඇතිවුණු ගැටුම් හේතුවෙන් රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයෝ දස දහස් ගණනක් ආසන්න බංගලාදේශයට පලා ගියහ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් නේද ස්වයංපාලනයක් ඉල්ලලා සටන් කලේ. මියන්මාරය බෞද්ධ රටක්... ඉතින් බෞද්ධයන් මොකටද තවත් ස්වයං පාලනයක් ඉල්ලන්නේ...?
ඔයාලට හොඳටම විශ්වාසද? රෝහින්යාවරු තමයි ස්වයං පාලනයක් ඉල්ලලා සටන්කරලා ඉල්ලන් පරිප්පු කෑවේ.
අහන්න සන්තෝෂයි බෞද්ධ සටන්කාමීන් ටිකක් බවුද්ද රටක ඇතිවෙලා තිබෙනවා කියලා.. අපිට තිබෙන එකම අඩුව එයයි..
මේකේ ඇත්ත නම් මුස්ලිම් සටන්කාමීන්... ලෙස විය යුතුයි