
යුරෝපයේ වඳුරු උණ (මන්කි පොක්ස්) වයිරස ව්‍යාප්තියේ අඩුවක් දකින්න ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව පවසා ඇත්තේ යුරෝපා රටවලින් ලැබෙන දත්ත පාදක කර ගනිමිනි.
වඳුරු උණ (මන්කි පොක්ස්) ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ යුරෝපා රටවල් කේන්ද්‍ර කොට ගනිමිනි. වඳුරු උණ සමලිංගික පිරිමින් අතරේ බහුලව ව්‍යාප්ත වෙයි. මෙය වසූරිය සහ පැපොල වයිරස අතරමැද තත්ත්වයකි.
මේ වනවිට යුරෝපයෙන් පමණක් වාර්තා වී ඇති වඳුරැ උණ ආසාදිතයන් ගණන 16,750 ඉක්මවා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ එම ගණන කෙමෙන් කෙමෙන් අඩු වෙමින් පවතින බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපයේ වඳුරු උණ ව්‍යාප්තියේ අඩුවක්