
සන්නද්ධ පිරිසක් තම නිල නිවසට කඩා වැදී තමන්ට පහර දුන්නේ යැයි සුඩානයේ කර්ටෝම් අගනුවර සිටින යුරෝපා සංගමයේ තානාපති ජෝසෙප් බොරෙල් පවසයි.
තානාපති ජෝසෙප් බොරෙල් මේ බව පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුම හරහාය. විදෙස් තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නිල නිවෙස්වලට කඩා වැදී ඔවුන්ට පහර දීම සහ හිරිහැර කිරීම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් යැයි ද තානාපති ජෝසෙප් බොරෙල් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
මේ වනවිට සුඩානයේ පවතින ගැටුම්වලින් 200 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. තුවාල ලැබූ ගණන 2000 කට ආසන්න යැයි ද පැවැසෙයි.
සුඩානයේ ගැටුම් ආරම්භ වී ඇත්තේ 2021 වසරේ කුමන්ත්‍රණය කරමින් රටේ බලය අල්ලා ගත් හමුදාපතිවරයා සහ ඔහුගේ දෙවැනියා අතරේය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුරෝපා සංගමයේ තානාපතිට පහර දීලා