යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානී මාර්ටින් ස්කල්ස් සිය තනතුරින් ඉවත්වන බවත් ලබන වසරේ පැවැත්වෙන ජර්මනියේ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කිරීම ඊට හේතුව බවත් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා වීම තමාගේ අපේක්ෂාව බව ඔහු කියයි.
නමුත් වත්මන් ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මාර්කෙල් ට එරෙහිව තරග වදින බවක් ඔහු මෙතෙක් ප්‍රකාශ කර නැති බවත් වාර්තාවේ.
‘මම නැවති යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස තුන්වැනි වරටත් කටයුතු කිරීමට යන්නේ නෑ. මම ජර්මන් පාර්ලිමේන්තු මැතිවරණයේ මගේ පක්ෂයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. ඒක පහසු තීරණයක් නොවේ. යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වීම ගෞරවයක්.‘ යැයි ඔහු මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
යොහාන් Thursday, 24 November 2016 06:05 PM
මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)
කුමාර් Thursday, 24 November 2016 12:39 PM
මෙයාට ඉතාලියේ බලස්කොනි මහත්තයා කීවේ, මෙයා හරියට පරණ නට්සි මුරකරුවෙක් වගෙයි කියාලා. (හේ)
යොහාන් Sunday, 27 November 2016 06:55 AM
අන්න ඒකටත් එක්ක මෙහේ? (නි)