
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන බෘහස්පතිට අයත්, ‘යුරෝපා’ චන්ද්‍රයාගේ රහස් සෙවීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ක්ලිපර්’ නමැති රොබෝ යානය හෙට (15) පිටත්ව යෑමට නියමිතය.
‘ක්ලිපර්’ යානය අභ්‍යවකාශයට තල්ලු කිරීම කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී සිදුවෙයි. ‘ක්ලිපර්’ යානය ‘යුරෝපා’ චන්ද්‍රයාට ළං වනු ඇත්තේ 2030 දීය.
‘යුරෝපා’ චන්ද්‍රයා ප්‍රමාණයෙන් අපගේ චන්ද්‍රයාට සමාන අතර, එය අයිස්වලින් සමන්විතය. යුරෝපා චන්ද්‍රයාගේ අභ්‍යන්තරයේ සාගර ඇතැයි අනුමාන කෙරේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.