
ඉරානයේ සියලුම නායකයන් සිටින්නේ කොහෙදැයි ඇමෙරිකන් බුද්ධි අංශ හොඳ සෙවිල්ලෙන් පසුවන බවත්, ඉරාන නායකත්වය ඒ ගැන දන්නා නිසා, වැසිකිළි යන්නේ ද ඇමෙරිකාවට බයෙන් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මේ බව පැවැසුවේ, ඕවල් කාර්යාලයේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිණි. ‘අපට හිතෙන ඕනෑම වෙලාවක ඉරානයට පහර දෙන්න පුළුවන්. ඉරාන හමුදා ලොක්කන්ට, බුද්ධි ලොක්කන්ට අපට හොරා වැසිකිළි යන්නවත් බෑ. අප ඔවුන් ගැන විමසිල්ලෙන් ඉන්නේ. ඔවුන් ඒක දන්නවා’ යැයි ට්‍රම්ප් පැහැදිලි මාධ්‍යවේදීන් හමුවේ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd