
යුරෝපා රටවල් එක් වී සංවිධානය කරන ‘යුරෝ විෂන්’ ගීත තරගාවලිය සෑම වසරකම පැවැත්වෙන අතර, 2026 වසරේ පැවැත්වීමට නියමිත ‘යුරෝ විෂන්’ තරගාවලිය වර්ජනය කිරීමට යුරෝපා රටවල් කීපයක් තීරණය කර ඇත. ඒ, ඊශ්‍රායලයට විරෝධය දැක්වීමක් වශයෙනි.
‘යූරෝ විෂන්’ වර්ජනය කිරීමට සූදානම් වන රටවල් වන්නේ අයර්ලන්තය, නෙදර්ලන්තය, ස්ලාවේනියාව සහ ස්පාඤ්ඤයයි. මෙම රටවල් පවසන්නේ, යුරෝ විෂන්’ ගීත තරගාවලියට ඊශ්‍රායල ගායක ගායිකා කණ්ඩායම් සහභාගී වන්නේ නම්, තමන් තරගාවලියට ඉදිරිපත් නොවන බවය.
මෙම රටවල් මෙසේ ඊශ්‍රායලයට විරෝධය පළ කර ඇත්තේ, ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව සිදු කරන කෙණෙහිලිකම් සැලකිල්ලට ගනිමිනි. ඊශ්‍රායලය, ගාසා තීරයේ පලස්තීනුවන් සමුල ඝාතනය කරනවා යැයි මෙම රටවල් චෝදනා නගා ඇත.
2025 දෙසැම්බර් මස 04
154
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘යුරෝ විෂන්’ වර්ජනයට රටවල් 4 ක් සූදානම්