IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යේමනයේ හවුති සටන්කාමීන්ට ප්‍රහාර

යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කර, ඇමෙරිකාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යේමනයේ සානා අගනුවර හවුති සටන්කාමීන්ගේ අවි සහ මිසයිල ගබඩාවක් සහ අණදෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවය.

රතු මුහුදට ඉහළින් දියත් කළ හූති ඩ්‍රෝන යානා කිහිපයක් ද, ඇමෙරිකා හමුදා වෙඩි තබා බිම හෙළා ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාව එම ප්‍රහාර එල්ල කර ඇත්තේ, රතු මුහුදේ යාත්‍රා කරන සිය නෞකා ඉලක්ක කර හවුති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙසය.



අදහස් (0)

යේමනයේ හවුති සටන්කාමීන්ට ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 832 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site