
යේමනයේ සානා අගනුවර ප්‍රධාන ගුවන්තොටුපොළට ඊශ්‍රායල හමුදා පහර දුන්නේය. ඒ, හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි.
ඊශ්‍රායල හමුදා ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර 4 ක් එල්ල කළ බවත්, එම ප්‍රහාරවලින් ගුවන්පථවලටත් යේමන ගුවන් සේවයට අයත් ගුවන් යානයකටත් හානි සිදුවුණු බවත් පැවැසෙයි.
ඊශ්‍රායල හමුදාව, මීට පෙර ද යේමනයේ සානා අගනුවර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇත.
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යේමන ගුවන්තොටුපොළට ඊශ්‍රායල හමුදා පහර දෙයි