
අඩි 100 ක් පළල යෝධ ග්‍රහකයක් ඊයේ (28) පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතව තිබුණි.
ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත්, එය පෘථිවියේ හැපී විනාශයක් වීමට ඉඩ තිබෙන බව පැවැසුවත්, එය එසේ නොවන බව ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය තහවුරු කර ඇත.
නාසා ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව, ග්‍රහකය පෘථිවියේ සිට කිලෝ මිටර් මිලියන 5.51 ක දුරකින් ගමන් කරනු ඇත. තාරකා විද්‍යාඥයන් ග්‍රහකය නම් කර ඇත්තේ ‘නියෝ 2022 කියුපීආර්’ යනුවෙනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd