
රුසියන් යුක්රේන යුද්ධය ඉක්මනින් නැවැත්වීමට කටයුතු කරන්නැයි ජර්මනිය, චීනයෙන් ඉල්ලා සිටී.
ජර්මන් විදේශ ඇමැතිනී ඇනලේනා බෙර්බොක් චීනයේ බෙයිජීං අගනුවරට ගොස් සිටින අතර, ජර්මන් රජය වෙනුවෙන් ඇය චීන රජයෙන් මෙම ඉල්ලීම කළාය.
විදේශ ඇමැතිනී ඇනලේනා බෙර්බොක් සහ චීන විදේශ ඇමැති කිංග් ගැංග් අතරේ හමුවක් පැවැත්විණි.
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට චීනය මැදිහත් වී සාම සැලැස්මක් සකස් කර ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd