
කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායල රජය සමඟ තම නියෝජිතයන් සාකච්ඡා පවත්වන බවත්, යුද ගැටුම් නැවැත්වීමට එකඟතාවක් ඇති කර ගැනීමට සූදානම් බවත් ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියේ පවසයි.
ඊශ්‍රායල හමුදා හමාස් නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වන්නේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදී ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 240 දෙනා මුදා ගැනීමේ අරමුණින්ය.
ගැටුම් නැවැත්වීමට කැමැති යැයි හමාස් සංවිධානය පවසා ඇති නමුත්, සටන් විරාසයකට යෑමට හෝ ගැටුම් නැවැත්වීමට තමන් කැමැති යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා නැත.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
94
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද්ධය නවත්වන්න ඊශ්‍රායලය සමඟ සාකච්ඡා
Abu Ali Tuesday, 21 November 2023 12:40 PM
හනේ හනේ .දැන් තරු විසි වෙන්න කෑවා ඇති වගේ
පියනන්ද Tuesday, 21 November 2023 01:20 PM
ඉස්ලාම් අන්තවාදය පරාජය කර මිහිපිටින් ඉස්ලාසීය ත්‍රස්තවාදය අතුගා දමන තුරු සටන නවත්වන්න එපා. අපට ඔ්නෑ සාමයයි. එපමනක් නොවේ. බොදු, කිතුනු, ඉස්ලාම්, හින්දු ආදී කිසිදු ආගමික අන්තවාදයක් නිසා අවි අතට ගෙන සාමකාමී මිනිසාට පහරදෙන්නන් ජාතිය ආගම දේශය නොබලා වැනසිය යුතුමයි. එච්චරයි.
Bamunuarachchi Tuesday, 21 November 2023 07:43 PM
පියනන්ද එච්චරද? බුදුදහමින් අන්තවාදී උන කෙනෙක් කවදද හලෝ ත්‍රස්ත වාදී උනේ? සාමකාමී මිනිස්සුන්ට පහර දුන්නේ? ඒ තැනැත්තා රහත් වෙලා නිවන් දකිනවා මිසක්. බණ ටෝකින්. අන්තවාදී උනේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ආගම් වාදීන්. අපිට වෙලා තිබෙන්නේ ක්‍රිස්තියානින් හා හම්බයින්ගෙන් මේ උතුම් ධර්මය රැකගන්න. එකට අපිට විරුද්දව නැගී සිටින්න වෙනවා. එතකොට අපි නැගී සිටින්නේ ඔබ ඔය කියන සාමකාම් මිනිස්සුට විරුද්දව නොවෙයි ත්‍රස්ත යින්ට විරුද්දව. එහෙම කලාට කමක්නැහැ නේද?