IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


යුද්ධය අවසන් වුණාම දඬුවම් විඳින්න සූදානම්

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායල ආරක්ෂක අංශ මවිත කරමින්, බුද්ධි අංශවලට හොරා, එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ, ආරක්ෂක අංශ පමණක් නොව, තමා ද වගකිව යුතු බවත්, යුද්ධය අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

පසුගිය 7 වැනිදා එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල බුද්ධි අංශ, ආරක්ෂක අංශ පමණක් නොව, අග්‍රාමාත්‍යවරයා ලෙස තමා ද වගකීම බාර ගැනීමට සූදානම් බවත්, දඬුවම් විඳීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය නෙදන්යාහු වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (3)

යුද්ධය අවසන් වුණාම දඬුවම් විඳින්න සූදානම්

ප්‍රියාන් Sunday, 29 October 2023 06:26 PM

ඔන්න නායකයෝ. කෝ අපේ අර පොළොවෙන් ඉපදුණු ලොක්කා? පාස්කු ප්‍රහාරය ගැන මුකුත්ම නොදන්න තොත්ත බබා...

:       78       70

chandima Sunday, 29 October 2023 10:35 PM

ප්‍රියාන්, පාස්කු ප්‍රහාරෙ විතරක්ද? රටේම භාණ්ඩාගාරේ හිස් කරලා දැන් මොකුත් නොදන්න ගාණට ආණ්ඩුවෙන් පඩිත් අරන් ඔයා...

:       1       5

Prasan Monday, 30 October 2023 05:47 PM

අපේ එකම එක නායකයෙක් හිටියා රටට ආදරේ නිසා... අපේ රටේ තිබුණු යුද්ධය අනිත් අය යුද්ධය වවාගෙන කකා ඉඳපු එක නවත්වලා යුද්ධය යුද්ධයක්ම විදියට ඉවර කරලා රටේ මිනිස්සුන්ට නිදහසේ හුස්මක් අරන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පසුබිම සැකසුවා.. ඒ ඒවා ඔය රටේ බඩ ගෝස්තරවාදී සිංහල පරයින්ට සුළු කාලෙකින් ඒවා සේරම අමතක කරලා ඒ මනුස්සයාව එලවලා දාලා.. අලියෙක්ව ගේන්න කටයුතු කළා.. දැන් ආයෙත් කෙලවෙලා.. පිට කොන්දක් නැති පිංගුත්තර වත්මන් ජන නායකයෝ නිසා අපේ රට 2050 වෙනකොට තමිල්නාඩුවට අයිති වෙනවා කියලා මීට අවුරුදු 10ට කලින් සඟරාවක තිබුණාලු... ඉතිං මේ වගේ නායකයෝ...නිතර නිතර බල තන්හාවෙන් මරා ගන්න ජන නායකයෝ නිසා... අපේ රටට අත්වෙන්නේ ඒ ඉරනමම තමයි මේ විදියට යනකොට...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site