IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


යුද්ධය අවසන් කරන හැටි කියයි

යුක්රේනයට අවි ආයුධ සැපයීම නතර කරමින් ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හට දැඩි පීඩනයක් එල්ල කිරීම තුළින් යුක්රේන යුද්ධය අවසන් කිරීමට  බටහිර රාජ්‍යයන්ට  උදව් විය හැකිබව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සමග දුරකථන සංවාදයකදී  රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ බව පවසා ඇත.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මෙම දුරකථන ඇමතුම ලබා ගෙන ඇත්තේ රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් ආරම්භ වූ යුද්ධයට සටන් විරාමයක් ලබා ගැනීමේ අරමුණින් ය.

එහිදී මරියුපොල් නගරයේ වැසියන් ඉවත් කරගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(රොයිටර්)



අදහස් (0)

යුද්ධය අවසන් කරන හැටි කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site