
යූටියුබ් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂවරිය සූසන් වොජොස්කී දිවි ගමනින් සමුගත්තාය.
ඇය පසුගිය කාලය පුරාවට පෙනහළු පිළිකාවකින් පීඩා විඳ තැනැත්තියකි.
අභභාවප්‍රාප්ත වෙද්දී සූසන් වොජොස්කී 56 හැවිරිදි වියෙහි පසුවූවාය.
ඇය යූටියුබ් සමාගමේ විධායක අධ්‍යක්ඹෂවරිය ලෙස කටයුතු කළේ 2014 වසරේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd