
ඇමෙරිකාවේ, වොෂින්ටන් ඩී.සී. අගනුවර, ජීවත් වන නිවාස අහිමි යාචකයන් වහාම අගනුවරින් ඈතට රැගෙන යෑමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි.
නිවාස අහිමි සියලු දෙනා අප වෙන තැනකට රැගෙන යනවා. නවාතැන් පහසුකම් සපයනවා. ඒ කිසිම කෙනකුට වොෂින්ටන් අගනුවර රැඳී සිටීමට අවසර හිමි වන්නේ නැහැ යැයි ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.
ට්‍රම්ප් මේ අයුරින්, යාචකයන් අගනුවරින් ඉවත් කිරීමට සූදානම් වන්නේ නගරයේ අපරාධ ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් යැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd