
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක හමුදා ආධාර පැකේජයක් ලබා දෙන බව පැවැසුවේය.
එම ආධාර මුදල ලබා දෙමින්, ජෝ බයිඩන් ප්‍රතිඥා දුන්නේ, රුසියන් යුක්රේන අර්බුදය පවතින තුරු ඇමෙරිකාවේ සහාය යුක්රේනයට හිමිවනු ඇති බවය.
ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇති ආකාරයට, ඇමෙරිකාව ඩොලර් මිලියන 8 ක මෙම හමුදා ආධාර පැකේජය ලබා දෙන්නේ යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින්ය.
යුක්රේනයේ ඩොන්බාස් පළාත වෙනුවෙන් යුක්රේන හමුදා සහ රුසියන් හමුදා අතරේ පවතින සටන්වලට අවශ්‍ය අවි ආයුධ සහ මිසයිල ලබා දීම ද මෙම හමුදා ආඡාර පැකේජය යටතේ යුක්රේනයට ලැබෙනු ඇති බව පැවැසෙයි.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයට මූල්‍ය ආධාර පැකේජයක් ලබා දෙන බව නිවේදනය කළේ ‘නේටෝ’ මහ සමුළුවේදීය. ‘නේටෝ’ මහ සමුළුව පැවැත්වූයේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදීය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනයට තවත් ඩොලර් මිලියන 800 ක්