IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


යුක්රේනයට අවදානය අඩුවෙලා

ඊශ්‍රායල හමාස් ගැටුම් හේතුවෙන් යුක්රේනයට ලෝක අවධානය අඩුවී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

මේ හේතුව නිසා යුක්රේනයට පහර දෙන රුසියාවට වැඩි වාසි අත් වී ඇතැයි ද සෙලෙන්ස්කී වැඩි දුරටක් කියා සිටී.

ඇමෙරිකාවේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් ද ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ජෝ බයිඩන්ට පෙන්වා දී ඇත්තේ, යුක්රේනයට ආධාර දීම වෙනුවට සියලු ආධාර ලබා දී කළ යුත්තේ ඊශ්‍රායලයට බවය.

කෙසේ නමුත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ ඩිමොක්‍රටික්වරුන් ඊට විරෝධය දක්වා ඇත.



අදහස් (3)

යුක්රේනයට අවදානය අඩුවෙලා

Nalin Sunday, 05 November 2023 01:10 PM

ජෝකර් කෙනෙක් ලීඩර් වෙලා...

:       0       7

Upali Nawarathna Sunday, 05 November 2023 01:20 PM

යුරෝපය යුක්රේනයට වඩා ඊශ්‍රායලයට වැඩි සැලකිල්ලක් දක්වන්නේ ඔවුන්ට ලැබෙන වාසිය වැඩි නිසා (ලෝකයේ මහ බලවත්තු ගොඩක් යුදෙව්වෝ නේ)

:       1       3

Janith Sunday, 05 November 2023 01:32 PM

යුක්රේනයට දැන් අල්ලපු අත්තත් නෑ... පය ගහපු අත්තත් නෑ.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 109 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site